ඉරාන හමුදා විසින් මුහුදේ බිම්බෝම්බ (Sea Mines) ස්ථානගත කිරීමට යොදා ගන්නා සන්නද්ධ වේගවත් බෝට්ටු සහ මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් අමෙරිකානු සන්නද්ධ බලකායන් විසින් දකුණු ඉරානය වෙත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයේ (CENTCOM) ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් පවසා ඇත්තේ, මෙම ප්‍ර#ර මාලාව ඉරාන හමුදා විසින් එල්ල කරනු ලබන තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා ස්වයං ආරක්ෂාව වෙනුවෙන් දියත් කරන ලද්දක් බවය.
කෙසේ වෙතත් දැනට පවතින සටන් විරාමය පිළිබඳව අමෙරිකාව ඉතා සංයමයෙන් යුතුව කටයුතු කරමින් සිටින බවද ඔහු අවධාරණය කර ඇත.
අමෙරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාර සඳහා ඉරානය තවමත් ප්‍රතිචාර දක්වා නොමැති අතර, ඉදිරියේ දී සාම ගිවිසුමට කුමන බලපෑමක් එල්ල වනු ඇත්දැයි පැහැදිලි නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සරණගේ නඩුවල තීන්දු කල්යයි
රජයේ විශ්‍රාම වැටුප් නැති අයටත් විශ්‍රාම වැටුප් ගන්න අවස්ථාවක්
හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි තීරණාත්මක නඩු තීන්දු හතරක් අද
මෙනින්ජිටිස් ව්‍යාප්තිය පාලනයට වසංගත රෝග විද්‍යායතනයෙන් විශේෂ උපදෙස් මාලාවක්
ගුරු පත්වීම් ගැන විශේෂ සාකච්ඡාවක් අද
රැවටෙන්න එපා! ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලයි!
පොලී අනුපාතික ඉහළ දැමීමට මහ බැකුවෙන් තීරණයක්
අපනයන ආදායමේ සීඝ්‍ර වර්ධනයක්
උතුරේ දන්සල් පැවැත්වීමේ තහනමක්? පළ වූ පුවත ගැන ආණ්ඩුකාරවරයාගෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා එක්දින (ODI) සහ විස්සයි විස්ස කණ්ඩායම්වල වෙනසක්
විමල්ගේ බිරිඳගේ නඩුවට අධිකරණය දුන් නියෝගය
බන්ධනාගාරගත රැඳවියන්ට විශේෂ අවස්ථාවක්