බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැකි බව සඳහන්.
සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

අද සිට ආරම්භ වන දින 3ක විශේෂ වැඩසටහන
සලේ වෙනුවෙන් ජාතික රෝහලට විශේෂ ආරක්ෂාවක්
ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල මිසයිල ප්‍රහාර මාලාවක්
පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්
සලේගේ බිරිඳගෙන් පොලිස්පතිට ලිපියක්
නාවලපිටියේ ඛේදවාචකයෙන් මියගිය තිදෙනාගේ අවසන් කටයුතු කරයි
දන්සලේ අනතුර සිදු වී සතියයි! තවත් බීමත් රියදුරෙක් කාන්තාවන් දෙදෙනෙකුගේ දිවි උඳුරාගනියි!
පාප් වහන්සේගේ මැඩ්රිඩ් දේව මෙහෙයට මිලියන 1.2ක්
සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරයි
අක්මීමන සමූපයේ බලය ඒකාබද්ධ විපක්ෂයට
සුරේෂ් සලේගේ නීනි උපදේශකගෙන් CID අධ්යක්ෂ ශානි අබේසේකරට ලිපියක්
‘ශාසන ශෝධන’ වැඩපිළිවෙළක් ඉල්ලා හිටපු ජනපතිනි චන්ද්‍රිකා මහ නාහිමිවරුන් බැහැදකී