දිවයින පුරා ඉහළ යන ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් අද (08) සිට ජූනි 10 වැනිදා දක්වා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
දිස්ත්‍රික්ක 12කට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 72ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම ඩෙංගු මර්ධන විශේෂ වැඩසටහන ක්‍රියාත්මක වේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව පසුගිය ජුනි 5වැනිදා වනවිට රෝගීන් 36,168ක් වාර්තාවී ඇත. ඉන් වැඩිම රෝගීන් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.
ඊට අමතරව මාතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවලද රෝගීන් වාර්තා වී තිබේ.
එමෙන්ම මේ දක්වා මරණ 20ක් වාර්තා වී ඇති අතර, ඉන් තිදෙනෙක්ම කුඩා ළමුන් බව සඳහන්ය.

අද අව් – වැසි තත්ත්වය
සලේ වෙනුවෙන් ජාතික රෝහලට විශේෂ ආරක්ෂාවක්
පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්
සලේගේ බිරිඳගෙන් පොලිස්පතිට ලිපියක්
නාවලපිටියේ ඛේදවාචකයෙන් මියගිය තිදෙනාගේ අවසන් කටයුතු කරයි
දන්සලේ අනතුර සිදු වී සතියයි! තවත් බීමත් රියදුරෙක් කාන්තාවන් දෙදෙනෙකුගේ දිවි උඳුරාගනියි!
පාප් වහන්සේගේ මැඩ්රිඩ් දේව මෙහෙයට මිලියන 1.2ක්
සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරයි
අක්මීමන සමූපයේ බලය ඒකාබද්ධ විපක්ෂයට
සුරේෂ් සලේගේ නීනි උපදේශකගෙන් CID අධ්යක්ෂ ශානි අබේසේකරට ලිපියක්
‘ශාසන ශෝධන’ වැඩපිළිවෙළක් ඉල්ලා හිටපු ජනපතිනි චන්ද්‍රිකා මහ නාහිමිවරුන් බැහැදකී
අතුරුදන්ව සිටි රජයේ සේවකයාගේ මළසිරුර ළිඳකින් හමුවෙයි