නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෙන්ම සුපිරි පිතිකරු කේන් විලියම්සන් (Kane Williamson) වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඒ අනුව, ඔහු තම මව්බිම වෙනුවෙන් වසර 16ක් පුරාවට නිරත වූ අතිවිශිෂ්ට ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට මෙලෙස සමුදෙනු ඇත.
ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම ආකෘතීන් (Formats) නියෝජනය කරමින් නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා ලෙස වාර්තා පොත් අතරට එක්වෙමින් විලියම්සන් සිය ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීම විශේෂත්වයකි. ඔහු නවසීලන්ත කණ්ඩායම මෙහෙයවමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී ජයග්‍රහණ රැසක් සිය රටට අත්කර දීමට ද සමත් වූ විශිෂ්ට නායකයෙකු ලෙස සැලකේ.

2026 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්
Facebook ඇතුළු සමාජ මාධ්‍ය ජාල කිහිපයක බිඳවැටීමක්
පන්ති කාමරයක් මතට ගසක් කඩා වැටේ! සිසුන් තිදෙනෙකු රෝහලට!
සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පවුලේ ඥාතීන්ගෙන් ප්‍රකාශයක්
පාස්කු ප්‍රහාරය පිළිබඳ තීරණාත්මක නඩු තීන්දුවක් ජූලි 31 වනදා
කොළඹ දිස්ත්‍රික්කයට විශේෂ ඩෙංගු මර්දන සතියක්
අවසන් මොහොතේ ශ්‍රී ලංකාව පරදා ජය ලැබූ කොදෙව්වන්
දිනක් තුළ ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත කඩාවැටීමක්!
SDIG වරුණ ජයසුන්දරව අත්අඩංගුවට ගන්නවාද? නීතිපති අධිකරණයට දැනුම්දෙයි
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කථානායකට ලිපියක්
ෂාන් විජයලාල් ද සිල්වාට ඇප! රට ගමන් තහනම්!
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය