එළඹෙන වසරේ මාර්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව එළැඹි වැඩසටහන අවසන් වන බවත්, ඉන් අනතුරුව ආණ්ඩුව විසින් අනුගමනය කරනු ලබන වැඩපිළිවෙල කුමක්ද යන වග ප්‍රකාශ කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඊයේ (08) විකාශය වූ දෙරණ 360 සජීවී සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් හර්ෂ ද සිල්වා මහතා මෙම විමසීම සිදුකළේය. මේ පිළිබඳ සම්පූර්ණ වීඩියෝව පහතින් දැක්වේ.
“එන අවුරුද්දේ මාර්තු මාසෙන් programme එක ඉවරයි IMF එකත් එක්ක. ආණ්ඩුවේ වැඩපිළිවෙල මොකක්ද? ආණ්ඩුව මේ වැඩසටහන යටතේ ඉන්නවාද? IMF එකත් එකක් එකඟ වෙච්ච දැඩි රාජ්‍ය මූල්‍ය විනය රැකගන්නවාද? එහෙමත් නැත්නම්, මේගොල්ලෝ කලින් කිව්වේ, අපි IMF එකත් එක්ක ගොඩගිය රටවල් ගැන දන්නේ නැහැ. DSA එක වෙනස් කරනවා. අපි නමුත් හිරවෙලා ඉන්නවා, රනිල් වික්‍රමසිංහ අත්සන් කරපු නිසා මේක කරගෙන යන්න කියලානේ. එහෙම කතාවක්නේ ගොතලා තියෙන්නේ බොහෝ කට්ටිය. එහෙම නම් මේගොල්ලෝ විශ්වාස කරන න්‍යායට මේගොල්ලෝ යනවාද?“

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට