මෙටා (Meta) සමාගමට අයත් Facebook, Messenger, Instagram, Threads ආදී සමාජ මාධ්‍ය ජාලයන්හි අද (12) දිනයේදී වරින් වර තාක්ෂණික දෝෂ කිහිපයක් වාර්තා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.
මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙබ් අඩවි කිහිපයක් විසින් ද වාර්තාකර තිබූ නමුත් ෆේස්බුක්හි හිමිකාරීත්වය දරන Meta ආයතනය විසින් මේ සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් ප්රකාශකයක් නිකුත් කර නැහැ.
මෙම හදිසි තත්ත්වය හේතුවෙන් ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත පරිශීලකයින් පිරිසක් අපහසුතාවයට පත්ව තිබෙනවා.
මෙම තාක්ෂණික ගැටලුව ඇතැම් කලාපවලට මෙහි බලපෑම දැඩිව එල්ල වී ඇති පසුබිමක තවත් සමහර පරිශීලකයින්ට සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද සඳහන්.

2026 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක්
සුපිරි පිතිකරු කේන් විලියම්සන් ක්‍රිකට් පිත්ත අතහරින්න සැරසෙයි
පන්ති කාමරයක් මතට ගසක් කඩා වැටේ! සිසුන් තිදෙනෙකු රෝහලට!
සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන පවුලේ ඥාතීන්ගෙන් ප්‍රකාශයක්
පාස්කු ප්‍රහාරය පිළිබඳ තීරණාත්මක නඩු තීන්දුවක් ජූලි 31 වනදා
කොළඹ දිස්ත්‍රික්කයට විශේෂ ඩෙංගු මර්දන සතියක්
අවසන් මොහොතේ ශ්‍රී ලංකාව පරදා ජය ලැබූ කොදෙව්වන්
දිනක් තුළ ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත කඩාවැටීමක්!
SDIG වරුණ ජයසුන්දරව අත්අඩංගුවට ගන්නවාද? නීතිපති අධිකරණයට දැනුම්දෙයි
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කථානායකට ලිපියක්
ෂාන් විජයලාල් ද සිල්වාට ඇප! රට ගමන් තහනම්!
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගයෙන් මෙක්සිකෝවට ජය