අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
සෑම සතියකට වරක්ම මෙම මිල පාරායන් මාධ්‍යවෙත පළකරන අතර, මෙම සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් පහතින් දැක්වේ.
තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය
(2026 මැයි 18 සිට මැයි 24 දක්වා)
- තිරිගු පිටි – Rs. 153.00 – Rs. 172.00
- සුදු සීනි – Rs. 195.00 – Rs. 235.00
- පරිප්පු – Rs. 225.00 – Rs. 249.00
- අර්ථාපල් (ඉන්දියා) – Rs. 160.00 – Rs. 228.00
- අර්ථාපල් (පාකිස්තාන්) – Rs. 160.00 – Rs. 201.00
- බී ලූනු (ඉන්දියා) – Rs. 175.00 – Rs. 218.00
- බී ලූනු (පාකිස්තාන) – Rs. 112.00 – Rs. 160.00
- රතු ලූනු (ආනයනික) – Rs. 280.00 – Rs. 320.00
- වියළි හාල්මැස්සන් (තායිලන්ත) – Rs. 1,100.00 – Rs. 1,156.00
- වියළි හාල්මැස්සන් (අනෙකුත්) – Rs. 1,080.00 – Rs. 1,309.00
- වියළි මිරිස් – Rs. 900.00 – Rs. 1,087.00
- බිත්තර (සුදු) ඒකකයක් – Rs. 30.00 – Rs. 35.00
- බිත්තර (දුඹුරු) ඒකකයක් – Rs. 32.00 – Rs. 37.00
- ටින්මාළු (දේශීය) මැකරල් 425g – Rs. 380.00 – Rs. 480.00
- ටින්මාළු (දේශීය) ලින්නා ජැක් මැකරල් 425g – Rs. 460.00 – Rs. 560.00
- දේශීය කැකුළු සහල් (සුදු) – Rs. 180.00 – Rs. 220.00
- දේශීය කැකුළු සහල් (රතු) – Rs. 168.00 – Rs. 220.00
- දේශීය නාඩු සහල් (සුදු) – Rs. 190.00 – Rs. 230.00
- බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත – Rs. 1,000.00 – Rs. 1,250.00
- සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400g – Rs. 990.00 – Rs. 1,155.00

බාලවයස්කාර සිසුවෙකු පැදවූ කැබ් රථයක ගැටී 14 හැවිරිදි දැරියකට පාදයක් අහිමි වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කෙරේ! සභාපති ධුරය කපිල විජේගුණවර්ධනට!
සිසිල් බීම දන්සැල් වෙනුවට උණුසුම් පාන වර්ග පිරිනමන දන්සැල් සංවිධාන කරන්නැයි ඉල්ලීමක්
චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම කල් තබයි
රටම කළඹපු අනුරපුරේ දැරියගේ සිද්ධිය ගැන දිලුම් අමුණුගම කට අරියි
ඩොලර් එක වැඩිවීමෙන් බස් ගාස්තු වැඩි විය හැකියි – ගැමුණු විජේරත්න
විමල්ගේ නඩුවක් කල් යයි
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්
Mein Schief 6 නෞකාව කොළඹ වරායට
දිලුම් අමුණුගමව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක්
ජාතික කලා භවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන්
2023න් පසු ඩොලරයේ විකුණුම් මිල පළමුවරට රුපියල් 350 පනී