Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජපානයට භූ කම්පනයක්

22 minutes ago

ජපානයට රික්ටර් මාපක 6.3ක භූකම්පනයක් හටගෙන තිබේ.

මෙම භූමිකම්පාව මියාගි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් කිලෝමීටර් 50ක් ගැඹුරින් වාර්තා වී ඇති බවද සඳහන් වේ.

කෙසේ වෙතත් මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *