අමෙරිකාවේ සහ මෙක්සිකෝවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා එක්වන බ්‍රසීල සංචිතය නම් කර තිබේ.
එම බ්‍රසීල සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 26කි.
ඊට සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර් ද නම්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට පාදයේ ආබාධයකින් පෙළුණු නේමාර් ඉන් පූර්ණ සුවය ලබා නොතිබුණ ද මෙම සංචිතයට එක් කර තිබීම විශේෂත්වයකි.


විදෙස්ගත ශ්‍රමිකයන්ට සුබ ආරංචියක්
වෙසක් පොහොයට දන්සැල් ලියාපදිංචිය අනිවාර්ය කරයි
ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ ඇගයීමක්
ඩයලොග් නව සන්ධිස්ථානයක් පසු කරයි
රණවිරු සැමරුමට මහින්දට ආරධනා නොකළ හේතුව ගැන රජයෙන් පැහැදිලි කිරීමක්
රත්නපුරට නව දිස්ත්‍රික් ලේකම්වරයෙක්
නීතිඥ යුවළ ඝාතනයට අදාළ රියදුරුව හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි
හිරුණිකා අධිකරණයේදී ප්‍රසිද්ධියේ සමාව ගනී
රණවිරුවන්ගේ දුක සැප බලන්න ගිය ජනපති අනුර (ඡායාරූප)
මාරාන්තික ඉබෝලා වෛරසයෙන් ලංකාවටත් බලපෑමක් එල්ල වෙයිද?
කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අද අධිකරණයේදී හෙළි වූ කරුණු
ඉන්ධන QR කේතය ගැන දැනුම්දීමක්