ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඔස්ලෝ සංචාරය අතරතුරදී, ඔහු වෙත නෝර්වේ රාජ්‍යයේ ඉහළම ගෞරව සම්මානය වන “Grand Cross of the Royal Norwegian Order of Merit” සම්මානය පිරිනමා තිබෙනවා.
මෙම ඇගයීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනමන ලද තිස්දෙවන (32) ගෝලීය ගෞරව සම්මානය සලකුණු කරනවා.
එරට වෙසෙන ඉන්දීය ප්‍රජාවගෙන් ලැබුණු උණුසුම් පිළිගැනීමෙන් සහ නෝර්වේ අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වුණු හමුවකින් අනතුරුව මෙම සම්මානය පිරිනමා තිබෙනවා.

නාමල්ගෙන් හැරෙන තැපෑලෙන් උත්තර
මෙවර ශ්‍රීපාද වාරයේදී වන්දනාවේ පැමිණි පුද්ගලයින් 322ක් අත්අඩංගුවට
“පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මහින්ද, නාමල් සහ බැසිල් පිල්ලෙයාන් හම්බවෙන්න බන්ධනාගාරයට ගිහින්” – අධිකරණයේදී හෙළිවෙයි
රොනාල්ඩෝගේ ලෝක කුසලාන පෘතුගාල සංචිතය නම් කරයි
බදු වැඩි කිරීමට පෙර වාහන 1782 ක LC විවෘත කරලා – ආනයනය කළ සමාගම් ලැයිස්තුව ප්‍රසිද්ධියට
මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට
කිරි තේ මිල අද රාත්‍රියේ සිට ඉහළට
එළැඹෙන නඩු දිනය තෙක් සලේට DO! අධිකරණයේදී තොරතුරු රැසක් හෙළිවෙයි!
දිගින් දිගටම ඉහළ යන ඩොලරය! ප්‍රධානතම වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල ගණන් මෙන්න!
Port Cityයේ මුහුදට මුහුණලා තිබුණු අන්තිම බිම් කොටසට මොකද වුණේ?
පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! චාමර සම්පත්ව පාර්ලිමේන්තුවෙන් එළියට දැමීමට නියෝග!
ජපානයේ ප්‍රබල භූ කම්පනයක්