ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (21) දින ප්‍රකාශයට පත් කරන ලද නිල විනිමය අනුපාතවලට අනුව ඇමරිකානු ඩොලරයට (USD) සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල (LKR) තවදුරටත් පහළ අගයක් ගෙන තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 342.63ක් ලෙසයි.
එහි විකුණුම් මිල අද දිනයේ සටහන් වූයේ රු. 354.03ක් ලෙසයි.
රුපියල් 342.70ක් ලෙසයි ඊයේ (20) දින විකුණුම් මිල සටහන් වූයේ.

බාලවයස්කාර සිසුවෙකු පැදවූ කැබ් රථයක ගැටී 14 හැවිරිදි දැරියකට පාදයක් අහිමි වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කෙරේ! සභාපති ධුරය කපිල විජේගුණවර්ධනට!
සිසිල් බීම දන්සැල් වෙනුවට උණුසුම් පාන වර්ග පිරිනමන දන්සැල් සංවිධාන කරන්නැයි ඉල්ලීමක්
චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොනු කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම කල් තබයි
රටම කළඹපු අනුරපුරේ දැරියගේ සිද්ධිය ගැන දිලුම් අමුණුගම කට අරියි
ඩොලර් එක වැඩිවීමෙන් බස් ගාස්තු වැඩි විය හැකියි – ගැමුණු විජේරත්න
විමල්ගේ නඩුවක් කල් යයි
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පරාසයන් ප්‍රකාශයට පත් කරයි
Mein Schief 6 නෞකාව කොළඹ වරායට
දිලුම් අමුණුගමව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක්
ජාතික කලා භවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන්