‘ආදරයේ හඬ’ ලෙස හැඳින්වෙන ග්‍රැමී සම්මානලාභී සෝල් ගායක පීබෝ බ්‍රයිසන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔහු මියයන විට 75වන වියේ පසුවුණි.
ඔස්කාර් සම්මානලාභී ඩිස්නි චිත්‍රපට යුගලයක් වන සෙලීන් ඩියොන් සමඟ “බියුටි ඇන්ඩ් ද බීස්ට්” සහ “ඇලඩින්” හි රෙජිනා බෙල් සමඟ “අ හෝල් නිව් වර්ල්ඩ්” යන චිත්‍රපටවල පසුබිම් ගායනය සඳහා මොහු දායකත්වය දක්වා තිබේ.
මරණයට හේතුව මෙතෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කර නොමැති නමුත් සති අන්තයේ බ්‍රයිසන් ආඝාතය රෝගී තත්ත්වයට ගොදුරු වී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වේ.
1970 සිට 2010 දක්වා විහිඳී ගිය ජනප්‍රිය ගීත බොහෝමයක පසුබිම් ගායනය සඳහා පීබෝ බ්‍රයිසන් දායකත්වය දක්වා තිබේ.

FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ
ලබන 15 වනදා සිට දින 7ක විශේෂ වැඩසටහනක්
බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළට