‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් පනවා තිබූ මහජන හදිසි නීති තත්ත්වය මෙම මාසයේ සිට තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (01) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මනමේ කුමරු ජිවන වේදිකාවෙන් බැසයයි
ලංකා බැංකුවට නව ප්‍රධාන බැංකු පද්ධතියක්
සලේගේ දුරකථන සහ ලැප්ටොප් පරිගණක මුරපද ලබා දෙන්නැයි නියෝග
බස් ගාස්තු ඉහළට! ඉහළ යන ප්‍රතිශතය මෙන්න!
සුගීෂ්වර ජුලි 8 තෙක් යළි රිමාන්ඩ්
ශ්‍රී ලංකා රුපියල හුස්මක් ගනී
වත්කම් – බැරකම් ප්‍රකාශ භාර දීමේ කාලය දීර්ඝ කරයි! ඒ ගැන ඔබ දැන සිටිය යුතු ම කරුණු 6ක්!
මාව නිදොස් කොට නිදහස් කරන්න! සරණගෙන් වසර 16ක සිරදඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක්!
සමාජ මාධ්‍ය කැළඹූ දන්සල් පොළිමේ පහරදීමේ සිද්ධියට අදාළ සිඟිති පාතාලේ 5ක් කොටු
පාකිස්ථානයේ උපකාරක පංතියක වහලක් කඩා වැටෙයි! 14ක් ජීවිතක්ෂයට!