බරපතළ අල්ලස් හා දූෂණ චෝදනා මත අත්අඩංගුවට පත්ව අධිකරණ ක්‍රියාමාර්ගවලට ලක්ව සිටින චරිත් අබේසිංහ මහතාව ‘බහුජන බලය’ සංවිධානයේ සාමාජිකත්වයෙන් සහ එහි ජාතික සංවිධායක ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට එම සංවිධානයේ විධායක මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත.
ප්‍රධාන ලේකම් ඉරංග මෙන්ඩිස්ගේ අත්සනින් නිකුත් වූ නිවේදනයක දැක්වෙන්නේ, මෙම පියවර ඔහු වරදකරු කිරීමක් නොව, සංවිධානයේ කීර්තිය, යහපාලන මූලධර්ම සහ මහජන විශ්වාසය සුරැකීම වෙනුවෙන් ගත් පරිපාලනමය තීරණයක් පමණක් බවයි.
නීතිය ඉදිරියේ සැවොම සමාන බැවින් විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව බහුජන බලය අවධාරණය කරයි.

2026 උසස් පෙළ විභාගයේ කාලසටහන සංශෝධනය කරයි
විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්
ජපානයට ප්‍රබල භූ කම්පනයක්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි තවත් නඩුවක් කැඳවීමට දින දෙයි
ශ්‍රී ලංකා පිලේ ගෞරවය බේරාගත් ධනංජය ද සිල්වාගේ ශතකය
මාතර තලල්ලේදී පෞද්ගලික බස් රථ දෙකක් ගැටී දරුණු අනතුරක්! 40කට ආසන්න පිරිසක් රෝහලට!
අද කාලගුණ නිවේදනය
රකිත හා චරිත් අබේසිංහ දැමූ ඩීල් එක ගැන තොරතුරු රැසක් අධිකරණයේදී හෙළිවෙයි! රකිත ස්ලීප් ඇප්නියා රෝගියෙක්ලු! චරිත් හෘද රෝගියෙක්ලු!
මැලේසියාවෙන් පිටුවහල් කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු කටුනායකදී අත්අඩංගුවට
2025 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්
තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියගේ මරණයට ආධාර අනුබලදුන් පොලිස් ලොක්කෙක් අතඅඩංගුවට
චරිත් අබේසිංහට එරෙහිව සමගි ජන බලවේගයෙන් ගන්නා පියවර