පාකිස්තානයේ ලාහෝර් නුවර, කාහ්නා ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්ති මධ්‍යස්ථානයක වහලයක් කඩා වැටීමෙන් වයස අවුරුදු 7ත් 11ත් අතර පසුවන කුඩා දරුවන් 14 දෙනෙකු මියගොස් තිබේ.
දරුවන් ඉගෙනුම ලබමින් සිටියදීම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ සිදුවූ අනාරක්ෂිත ඉදිකිරීම් සහ අධික බර හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගොඩනැගිලි හිමිකරු සහ කොන්ත්‍රාත්කරු අත්අඩංගුවට ගෙන ඇත.
පාකිස්තාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සහ පන්ජාබ් මහ ඇමතිනී මරියම් නවාස් ෂරීෆ් මෙම ඛේදවාචකය පිළිබඳ ශෝකය පළ කරමින්, වගකිවයුත්තන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර තිබේ.

මාව නිදොස් කොට නිදහස් කරන්න! සරණගෙන් වසර 16ක සිරදඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක්!
සමාජ මාධ්‍ය කැළඹූ දන්සල් පොළිමේ පහරදීමේ සිද්ධියට අදාළ සිඟිති පාතාලේ 5ක් කොටු
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයට නව මුහුණක්
IMF නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
මල් නෙලීමට ඔරුවකින් ගිය පාසල් සිසුන් සිව් දෙනෙක් වනාතවිල්ලුව මංගලපුර කලපුවේ ගිලී ජීවිතක්ෂයට
යල කන්නයේ වී සඳහා සහතික මිල ප්‍රකාශයට පත් කෙරේ
වෙනිසියුලා භූකම්පනයෙන් පාපන්දු ක්‍රීඩක ලූකස් ට්‍රෙජෝ බිරිඳ සහ දරුවන්ගේ දිවි අහිමි වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අභාවප්‍රාප්ත වෙයි
NLB හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරාට ඇප
MR කොත්තු හිමිකරුට ඇප හිමිවෙයි
ජානක පෙරේරා ඝාතකයන්ට දුන් දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි