Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

supreme court sri lanka

22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු වෙයි

3 minutes ago

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් සලකාබැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාව වෙත මාරු කිරීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

අද (01) මෙම පෙත්සම් විභාගය සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ 502 ශාලාවේ කැඳවා තිබූ නමුත්, එහි ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් විභාගය 501 ශාලාව වෙත මාරු කරන ලෙස ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්දිරන් මහතා ඇතුළු නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල මෙම තීරණයට එළඹුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *