ප්‍රීමා සමාගම සහ සෙරන්ඩිබ් සමාගම විසින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දමා තිබෙනවා.
අදාළ මිල වැඩි කිරීම අද (29) සිට ක්‍රියාත්මක බවයි එම සමාගම් පවසන්නේ.