කොළඹ අලුත්කඩේ නීතිඥ සංගම් මූලස්ථානය ඉදිරිපිටදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු යැයි පවසමින් කිහිපදෙනෙකු විසින් පවත්වන ලද විරෝධතාවය ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
මෙම පහත් සහ අශීලාචාර ක්‍රියාව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු සාමාජිකයෙකු හෝ කිසිදු පාර්ශ්වයක් සම්බන්ධ වී නොමැති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
දිනෙන් දින ජනතාව අතර අප්‍රසාදයට පත්වෙමින් තිබෙන මාලිමා රජය මෙවැනි ක්‍රියාකාරකම්වල යෙදීම මඟින් තවදුරටත් තහවුරු වන්නේ ඔවුන්ට ජනතා සහයෝගයක් නොමැති බවත්, එබැවින් රජයේ බොළඳ සහ රැවටිලිකාරී ක්‍රියාවලට හසු නොවන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
සනත් ජයසූරියට හිමි වූ නවතම සන්නාම තානාපති ධූරය
රුමේෂ් තරංග හෙට දිවයිනට
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගැන අභියාචනාධිකරණයෙන් තීරණයක්
නාමල් රාජපක්ෂව එයාර්බස් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කරයි
පුෂ්පීකා ද සිල්වාගේ රූ රැජිණ කිරුළ ඉවත්කළ සිද්ධියේ විත්තිකාරියන් නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකාවේ උපන් කැම්සිට නෝර්වේ රටේ ඉහළ පුටුවක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගෙවල් නැති අයට සුබ ආරංචියක්
සැප්තැම්බර් අග ඉන්ධන මිල සංශෝධනයක්? බලශක්ති ඇමතිගෙන් ඉඟියක්
දයාසිරි ජයසේකරගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්
පාසල් සිසුන්ට සුභ ආරංචියක්