ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම යටතේ හත්වන සමාලෝචනය පිළිබඳව මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා එම අරමුදලේ විශේෂ නියෝජිත පිරිසක් එළැඹෙන සතියේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ඒ අනුව එම නියෝජිතයින් පිරිස සැප්තැම්බර් 10 වනදා සිට 23 වනදා දක්වා මෙරට රැඳී සිටිනු ඇත.
එම කාලසීමාව තුළ මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනයන්, ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය මෙන්ම දිගුකාලීන ව්‍යුහාත්මක ගැටලු සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි
UNICEF වෙතින් ළමුන් ගැන භයානක අනාවරණයක්
අද අව් – වැසි තත්ත්වය
පුද්ගලික ආරෝව වෙඩිල්ලකින් අවසන් වෙයි! දෙදෙනෙකුට තුවාල!
නව අභියාචනාධිකරණ විනිසුරු ලෙස සජීවනි දිල්කා ලක්මාලි දිවුරුම් දෙයි
අබුඩාබි නුවරින් පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු කටුනායකදී CID අත්අඩංගුවට
‘බටුවත්තේ චාමර’ගේ මිලියන ගණනක් වටිනා දේපළ රැසක් තහනම් කෙරේ!
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්
අධි වෝල්ටීයතා මාර්ග අසල සරුංගල් යැවීමෙන් වළකින ලෙස NSO වෙතින් හදිසි ඉල්ලීමක්!
සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් 7 හැවිරිදි කුඩා දැරියකට අවාසනාවන්ත මරණයක්
චමරි අතපත්තුගෙන් ඓතිහාසික ක්‍රිකට් වාර්තාවක්! ලකුණු 5කට කඩුලු 7ක් සමඟ හැට්රික් එකක්!
පොලීසියට කට්ටි පැන්න කූඹිකැලේ චූටි’ගේ බිරිඳ හෙරොයින් සමඟ මාට්ටු