ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තෙවන දිනය අදයි.
මෙම තරගයේ පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් විසින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 11 වන ශතකය රැස් කිරීමට අද (11) සමත් වුණා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළ අතර, ඔවුන් පළමු ඉනිම සඳහා ලකුණු 434 ක් ලබා සිටියදී ඉනිම අත් හිටවා තිබෙනවා.
සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දු වාර 97 ක් අවසානයේ කඩුළු 4 ක් දැවී ලකුණු 393 ක් ලබා සිටිනවා.
නොදැවී පන්දුවට පහරදෙන කුසල් මෙන්ඩිස් ලකුණු 114 ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 160 ක් ලබා සිටිනවා.

අදත් කොළඹට මහ වැස්සක්! ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි!
රාජ්‍ය මාධ්‍ය ආයතන තුනක් පාඩු ලබයි
රාජ්‍ය සේවය අලුත් කරයි
ශ්‍රී ලංකාවේ මගී ඩ්‍රෝන යානා සේවාවේ පළමු නිල අත්හදා බැලීම අද
සුගීෂ්වර යළි රිමාන්ඩ්
හිරුණිකාගේ ඇපෑල විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
බලංගොඩ කස්සප හිමිට වරෙන්තු
2027 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට
ලාහෝර්හි දුමාරය හේතුවෙන් පාකිස්තාන – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගය රාවල්පිණ්ඩි වෙත මාරු කෙරේ
කඩුගන්නාවෙන් වසා දැමුණු මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටස යළි විවෘත කෙරේ! වාහන ගමනාගමනයට සීමා!
හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි කැඳවයි
අයවැයෙන් හිමිවන සහන ගැන ඇමති නලින්දගෙන් ඉඟියක්