ගල් පෙරළීමේ අවදානම හේතුවෙන් වසා දමා තිබූ මහනුවර – කොළඹ ප්රධාන මාර්ගයේ කඩුගන්නාව ප්රදේශයේ කොටස යළි වාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.
කෙසේ වෙතත්, එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කර ඇති බවයි මහනුවර දිස්ත්රික් ලේකම්වරයා සඳහන් කරන්නේ.