බලයට පැමිණීමට පෙර පාසල් උපකරණ, සෞඛ්‍ය සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පනවා ඇති වැට් (VAT) බද්ද ඉවත් කරන බව ප්‍රකාශ කළද, ගත වූ වසර දෙක හමාරක කාලය තුළ එය ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ජීවන වියදම පාලනය කිරීමට හෝ පාසල් දරුවන්ගේ අධ්‍යාපන වියදම් අවම කිරීමට කිසිදු සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති අතර, උද්ධමනය 8% ඉක්මවා තවදුරටත් ඉහළ යමින් පවතින බව ඔහු පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා බදු වැඩි නොකළ බව ප්‍රකාශ කළද, සාමාන්‍ය ජනතාවගේ බැංකු පොලී සඳහා මෙන්ම වාහන සහ තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්රය මත ද අලුතින් වැට් බදු පනවා ඇති බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

අධිකරණ ලිපිකරු iii ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
ඇප ලැබුණු රෝහිත බෝගොල්ලාගම යළි බන්ධනාගාරයට
චාමර සහ පුද්ගලික ලේකම් යළි රිමාන්ඩ්
ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු පස්දෙනා යළි රිමාන්ඩ්
ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
නාමල් අධිකරණයට
ඉන්ධන හිඟයක් ගැන පැතිරෙන ප්රචාරයන්ට ඛනිජ තෙල් සංස්ථාවෙන් පිළිතුරු
‘කයිවාරු මුතූ’ ගුවන්තොටුපොළේදී CID අත්අඩංගුවට
ශ්‍රී ලංකා – ඉන්දීය පළමු එක්දින තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණයේ වෙනසක්
අයථා ලෙස භාවිත කළ ඉන්ධනවලට හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් ලක්ෂ 11ක් ගෙවයි
අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පිහි ඇණුමක්! ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට!
ආහාරවල ගුණාත්මකභාවය ගැන පැමිණිලි කරන්න QR කේත ක්‍රමයක්