බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකිය.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.
ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව දැනුම් දී තිබේ.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.


ලාෆ්ස් ගෑස් මිල දැනෙන අගයකින් පහළට
අයතුල්ලා අලි කමේනිගේ අවමංගල උත්සවයට රටවල් රැසක නියෝජිතයින් පැමිණෙයි
ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට! ඉසිත විජේසුන්දරට ටෙස්ට් වරම්!
වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ආණ්ඩුකාරයාගේ ගැසට් නිවේදනය මහාධිකරණයෙන් අත්හිටුවයි
මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි
2025 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්
ලිට්රෝ ගෑස් මිල පහළට
වසන්ත කරන්නාගොඩට ඇප
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අර්බුදයක! ඉසිත විජේසුන්දරට ටෙස්ට් වරම්!
ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක් වසාදැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නියෝගයක්
2027 අයවැය ඇස්තමේන්තු සැකසීම ඇරඹෙයි
රඛිත රාජපක්ෂ හා චරිත් අබේසිංහට අධිකරණයෙන් අද දුන් නියෝගය