වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව එළැඹෙන 05 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
ඒ අනුව සාමාන්‍ය සේවා සඳහා වූ අවම බස් ගාස්තුව රුපියල් 30 සිට 34 දක්වා ඉහළ යනු ඇති අතර උපරිම ගාස්තුව වූ රුපියල් 2,422 සිට රුපියල් 2,902 දක්වා ඉහළ යනු ඇත.
එමෙන්ම අර්ධ සුඛෝපභෝගී බස් ගාස්තු යටතේ අවම ගාස්තුව වූ රුපියල් 44ක බස් ගාස්තුව රුපියල් 51 දක්වා ඉහළ යන අතර එහි උපරිම ගාස්තුව වූ රුපියල් 3,330ක බස් ගාස්තුව රුපියල් 4,353 දක්වාද ඉහළ යනු ඇත.
සියලුම බස් ගාස්තු විස්තරය මෙතනින්

රඛිත රාජපක්ෂ හා චරිත් අබේසිංහට අධිකරණයෙන් අද දුන් නියෝගය
වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගත් හේතූව එළියට! යෝෂිතගේ නමත් ගෑවෙයි!
රේගුවෙන් වාර්තාගත ආදායමක්
යෝෂිත රාජපක්ෂගේ ඉල්ලීමක් උසාවියෙන් විසිකරලා
සමාජ මාධ්‍ය ඔස්සේ ලක්ෂ 43ක් වංචා කළ 23 හැවිරිදි සැකකරුවෙක් දැලේ
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
අද අව් – වැසි තත්ත්වය
ලොව අංක එකේ සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ඇගයීමක්
කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 12ක ජල කප්පාදුවක්
සීනි අන්තර්ගත බීම සඳහා වර්ණ සංකේත ලේබල් කිරීමේ නව සංශෝධන ගැසට් කෙරේ
සලේ CIDයට මුරපද නොදී ඉන්න හේතු 4ක් ගම්මන්පිල හෙළිකරයි
අඩි 1450 ක් ඉහළට නැඟ, විවාහ යෝජනාවක් කළ රුසියානු යුවළක් පොලිස් අත්අඩංගුවට