නව යොවුන් වියේ දරුවන් අතර ලිංගාශ්‍රිත රෝග වැලඳීමේ ප්‍රවණතාවක් පවතින බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, පසුගිය වසරවලට සාපේක්ෂව මේ වන විට පාසල් ළමුන් සහ විශ්වවිද්‍යාල ළමුන් අතර ද ලිංගාශ්‍රිත රෝග වැලඳීමේ අවදානම ඉහළ ගොස් ඇති බවය.
මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
“HVI සහ STI (Sexually Transmitted Infections) කියන ලිංගාශ්‍රිතව බෝවන රෝග සම්බන්ධයෙන් විශේෂයෙන් නව යොවුන් තරුණ තරුණියන් අතර, පෙර වසරවලට සාපේක්ෂව යම් වැඩිවීමක් තියෙනවා. ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒකකය විසින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව සමහර පාසල් සිසුන් ප්‍රමාණයක් හඳුනාගෙන තියෙන නිසා සහ සමහර විශ්වවිද්‍යාල සිසුන් ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙන නිසා, අග්‍රාමාත්‍යවරිය සමඟ සාකච්ඡා කරලා, ළමා කටයුතු අමාත්‍යවරියත් සම්බන්ධ වුණා. රජය හැටියට අදාළ පාර්ශ්වයන් එකතු කරගෙන තිබෙන ප්‍රවණතාවයන් වළක්වා ගැනීම සඳහා කටයුතු කරගෙන යනවා. සමහර අය නොදැනුවත්ව ගොදුරු වූ බව ඔවුන්ගේ පැත්තෙන් කිව්වා.”

උපකාරක පන්ති යන සිසුන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය විකිණූ 23 හැවිරිදි මාට්ටු
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක්
කටුනායකින් එළියට ගත් ‘කොණ්ඩ රංජි’ CIDයට රැගෙන යයි
ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තැබේ
ශිරන්ති රාජපක්ෂට වාහනයෙන්ම බන්ධනාගාරය තුළට යන්න දීම ගැන ඇමති විජිත හේරත් කියූ කතාව
‘විනිසුරු ලවා දඬුවම අඩු කරලා දෙන්නම්’: සරණ ගුණවර්ධනගේ බිරිඳගෙන් අල්ලස් ගත් බව කියන අධිකරණ සහයකයෙකු රිමාන්ඩ්
සේරුවිලදී පාසල් සිසුවියක් සමූහ අතවරයට ලක්වෙලා
අනුරාධපුරයට අධිවේගී මාර්ගයක්
පොලීසියේ උසස්වීම් අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම් 40ක් ඉවතට
සතොස අලෙවිසැල් 31ක් වැසී ගිහින්
අතුරුගිරියේ වෙඩිතැබීමක්
එ.ජා. මානව හිමිකම් කවුන්සියලේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පිටු 16ක වාර්තාවක්