Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වවුනියාව නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමේ ආණ්ඩුකාරයාගේ ගැසට් නිවේදනය මහාධිකරණයෙන් අත්හිටුවයි

26 minutes ago

වවුනියාව නගරාධිපති සුන්දරලිංගම් කාණ්ඩිපන්ව ධුරයෙන් ඉවත් කර උතුරු පළාත් ආණ්ඩුකාරවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීම නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, ආණ්ඩුකාරවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් වවුනියාව මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම අද (03) සලකා බැලූ අවස්ථාවේදීය. 

ඒ අනුව අදාළ ගැසට් නිවේදනය ජුලි මස 15 වෙනිදා දක්වා අත්හිටුවන ලෙස අධිකරණය නියෝග කළ බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ සමුන්දිරන් මහතා ප්‍රකාශ කළේය. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *