Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මැතිවරණය ජය ගෙන පැය 24ක් යන්නට මත්තෙන් ෂකීබ් අල් හසන්ගෙන් රසිකයෙකුට කම්මුල් පහරක්

3 years ago

බංග්ලාදේශ මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමිකර ගත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන් විසින් තම රසිකයෙකුට කම්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම සිදුවීම මේ වන විට දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට හේතුවී ඇත්තේ මහ මැතිවරණයෙන් ජය ලබා පැය 24ක් යන්නට මත්තෙන් ශකීබ් මේ ආකාරයෙන් හැසිරීම නිසාවෙනි.

ශකිබ් අල් හසන් එම පුද්ගලයාට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ.

කෙසේ වෙතත් මෙම අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ශකිබ් අල් හසන් තවමත් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *