පොත්, පාසල් උපකරණ සහ සෞඛ්‍ය උපකරණ සඳහා අය කරන ලද එකතු කළ අගය මත බද්ද (වැට්) ලබන මාසයේ සිට ඉවත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ලබන මාසයේදී නිකුත් කිරීමට රජය කටයුතු යොදා ඇත.
මෙම භාණ්ඩ වැට් බද්දෙන් නිදහස් කරන බව ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ඒ අනුව පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ මිල සියයට දහඅටකින් අඩුවීමට නියමිතය.


රජයේ ආයතනයකින් අමුතු ගණන් හැදිල්ලක්! එක් පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සඳහා මසකට 16,690ක් ප්‍රමාණවත් බව හෙළි වෙයි!
කාසල් රෝහලේ දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කරන බවට පැතිරෙන පුවත පිළිබඳව පැහැදිලි කිරීමක්
රටම එකට ජාතික මෙහෙයුම් සභාව රැස්වෙයි
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී, ආරක්ෂක ලේකම් හමුවෙයි
සීනි මිල ඉහළට?
විදෙස්ගත ශ්‍රමිකයන්ට සුබ ආරංචියක්
වෙසක් පොහොයට දන්සැල් ලියාපදිංචිය අනිවාර්ය කරයි
ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ ඇගයීමක්
පාපන්දු ලෝක කුසලානයට සහභාගී වන බ්‍රසීල සංචිතය නම් කෙරේ
ඩයලොග් නව සන්ධිස්ථානයක් පසු කරයි
රණවිරු සැමරුමට මහින්දට ආරධනා නොකළ හේතුව ගැන රජයෙන් පැහැදිලි කිරීමක්
රත්නපුරට නව දිස්ත්‍රික් ලේකම්වරයෙක්