Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් සිසුන්ට හා දෙමාපියන්ට රජයෙන් සුබ ආරංචියක්

2 years ago

පොත්, පාසල් උපකරණ සහ සෞඛ්‍ය උපකරණ සඳහා අය කරන ලද එකතු කළ අගය මත බද්ද (වැට්) ලබන මාසයේ සිට ඉවත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ලබන මාසයේදී නිකුත් කිරීමට රජය කටයුතු යොදා ඇත.

මෙම භාණ්ඩ වැට් බද්දෙන් නිදහස් කරන බව ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඒ අනුව පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ මිල සියයට දහඅටකින් අඩුවීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *