Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පියුමි හංසමාලි CIDයට

2 years ago

සැකකටයුතු අන්දමින් කොටි ගණනක දේපළ උපයාගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

පියුමි හංසමාලී රාජ්‍ය සහ පෞද්ගලික බැංකු කිහිපයක පවත්වා ගෙන යන බැංකු ගිණුම් පිළිබඳව තොරතුරු ඉල්ලා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

එම බැංකු ගිණුම් පිළිබඳව තොරතුරු විමර්ශනය කිරීමෙන් පසු හෙළිවන තොරතුරු අනුව ඇයගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *