Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) නව සභාපතිවරයෙක්

22 minutes ago

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) නව සභාපතිවරයා ලෙස වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා තේරී පත්ව තිබේ.

එම සංගමයේ 2026/27 වර්ෂය සඳහා වන වාර්ෂික මහා සභා රැස්වීම අද (27) පැවැත්වුණු අතර, එහිදී ඒ මහතා මෙම තනතුර සඳහා තේරී පත් විය.

මීට අමතරව, සංගමයේ නව ප්‍රධාන ලේකම්වරයා ලෙස වෛද්‍ය බණ්ඩාර වරකාගොඩ මහතා තේරී පත්ව ඇත.

ඉහත තනතුරු සමගින් 2026/27 දක්වා විධායක සභික මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව නිතරයින් තේරීපත්ව තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *