සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ(07) පැවති අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කුසල් මෙන්ඩිස්ගේ දැවි යාම සම්බන්ධයෙන් තෙවන විනිසුරුවරයා ලබා දුන් තීරණය පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
අදාළ ආන්දෝලනාත්මක තීන්දුව ලබා දීමට විනිසුරුවරයා විසින් කැමරා කෝණ දෙකක පමණක් උපයෝගී කරගත් බවයි, ක්‍රිකට් විචාකරයින් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් මේ වනවිට අදාළ උඩපන්දුව ලබාගත් ආකාරය දැක්වෙන තවත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා.
එහි දී ශුබ්මන් ගිල් උඩ පන්දුව රැකගන්නා අවස්ථාවේ දී ඔහුගේ දෙපා හතරේ සීමාව ස්පර්ශ කර ඇති ආකාරයක් දැක්වෙනවා.
ක්‍රිකට් නීති අනුව එවැනි අවස්ථාවක එය ලකුණු හයක් විය යුතුයි.
කෙසේ වෙතත් තෙවන විනිසුරුවරයා විසින් එය දැවී යාමක් ලෙසට තීරණය කළා.



ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ