Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කුසල් මෙන්ඩිස්ගේ දැවි යාම ආන්දෝලනාත්මකයි! විනිසුරු තීරණයට දැඩි විවේචන එල්ල වෙයි!

2 years ago

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ(07) පැවති අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කුසල් මෙන්ඩිස්ගේ දැවි යාම සම්බන්ධයෙන් තෙවන විනිසුරුවරයා ලබා දුන් තීරණය පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

අදාළ ආන්දෝලනාත්මක තීන්දුව ලබා දීමට විනිසුරුවරයා විසින් කැමරා කෝණ දෙකක පමණක් උපයෝගී කරගත් බවයි, ක්‍රිකට් විචාකරයින් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් මේ වනවිට අදාළ උඩපන්දුව ලබාගත් ආකාරය දැක්වෙන තවත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා.

එහි දී ශුබ්මන් ගිල් උඩ පන්දුව රැකගන්නා අවස්ථාවේ දී ඔහුගේ දෙපා හතරේ සීමාව ස්පර්ශ කර ඇති ආකාරයක් දැක්වෙනවා.

ක්‍රිකට් නීති අනුව එවැනි අවස්ථාවක එය ලකුණු හයක් විය යුතුයි.

කෙසේ වෙතත් තෙවන විනිසුරුවරයා විසින් එය දැවී යාමක් ලෙසට තීරණය කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *