Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සැඩ පහරට හසුවූ සිසුන් 5ක් බේරා ගනී

2 years ago

නින්දවූර් මද්‍රසා පාසලේ සිට නිවෙස් බලා ට්‍රැක්ටර් රථයෙන් ගමන් කරමින් සිටියදී සැඩ පහරට හසුවූ පිරිසෙන් සිසුන් 5 දෙනෙකුගේ දිවි බේරාගෙන ඇති බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *