Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2025 වර්ෂයේ පාසල් වාර කාලසටහන නිකුත් කරයි

2 years ago

2025 වර්ෂයේ පාසැල් වාර කාලසටහන අධ්‍යපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පළමු පාසැල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර, එහි පළමු අදියර ජනවාරි 27 වැනිදා සිට මාර්තු මස 14 වැනිදා දක්වා පැවැත්වෙනවා.

පළමු පාසැල් වාරයේ දෙවැනි අදියර අප්‍රේල් 01 සිට 11 වැනිදා දක්වාත්, තෙවැනි අදියර අප්‍රේල් 21 වැනිදා සිට මැයි 09 වැනිදා තෙක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

දෙවැනි පාසැල් වාරය මැයි 14 වැනිදා සිට අගෝස්තු 07 වැනිදා දක්වා පැවැත්වෙනවා.

තෙවැනි පාසැල් වාරය අදියර දෙකක් යටතේ පැවැත්වෙන අතර ඒ අනුව පළමු අදියර අගෝස්තු 18 සිට ඔක්තෝබර් 17 දක්වාත්, දෙවැනි අදියර නොවැම්බර් 17 සිට දෙසැම්බර් 19 තෙක් පැවැත්වෙනු ඇති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *