ඉතා ඉක්මනින් රට තුළ ස්ථාවර ආණ්ඩුවක් ඇත්ත ඇති නොවුණහොත් රට වසා දැමීමට ඉඩ තිබෙන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.
බීබීසී පුවත් සේවය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරි කටයුතු සිදු කිරීම රඳා පවතින්නේ ස්ථාවර පාලනයක් තිබීම මත බවත් හෙතෙම කියා සිටී.
දැනට රට තුළ ඉන්ධන ආනයනය ප්‍රමාණවත් විදේශ විනිමය සපයා ගැනීම පවා අවිනිශ්චිතතාවය පත්ව ඇති බවද පවසන ඔහු එම ආර්ථික අර්බුදය නිසා රට තුළ මහජන නොසන්සුන්තා ඇති වී තිබෙන බවත් සදහන් කර ඇත.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාව ගැන නීතිඥ සංගමයෙන් දැඩි තීරණයක්
නීතිඥ සංගමයේ තීරණාත්මක රැස්වීමක් අද
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
හිටපු ඇමති රාජිතට අධි චෝදනා
වලානේ පොලිස් කොස්තාපල්වරයෙක් රාජකාරී ගිනි අවියෙන් සිය ජීවිත ඉරණම විසඳා ගනී
අදට යෙදෙන ඇසළ පුර පසළොස්වක පොහොයෙහි වැදගත්කම
ලක්ෂ 7කට වැඩි පඩියකට රජය හරහා රට යන්න අවස්ථාවක්! රැකියා අවස්ථා 10,000ක්!
කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්
“තාමත් හමුදාවට අණ දෙන්න මට පුළුවන්” – සරත් ෆොන්සේකා
ඔක්තෝබර් 01 සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය
ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකි වූ චරිත් අබේසිංහව යළි බන්ධනාගාරයට රැගෙන යයි