Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්ධන මිල සංශෝධනය

ඉන්ධන මිල පහළට

2 years ago

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඉන්ධන මිල පහළට රුපියල් 299.00 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 06කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 293.00 කි.

රුපියල් 361.00 ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 341.00ක්.

මේ අතර, රුපියල් 286.00ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක් රුපියල් 12කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 276 .00ක්.

රුපියල් 331ක්ව පැවති ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 06කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 325.00ක්.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 05කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 178කි.

RELATED: සියලුම බැංකු ගිණුම් හිමියන්ට ඉතා වැදගත් දැනුම්දීමක්

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *