පොලී ආදායම මත රඳවා ගැනීමේ බද්දට යටත් වන, නමුත් බදු අයකළ හැකි ආදායමක් නොමැති පුද්ගලයින් බැංකු හා මූල්‍ය ආයතන වෙත අදාල ස්වයං ප්රකාශණය භාරදීමේ අවසාන දිනය 2025 අප්‍රේල් 30 බවට ව්‍යාජ ප්‍රකාශයක් සංසරණය වෙමින් තිබෙනවා.
නමුක්එවැනි අවසාන දිනයක් නියම කර නොමැති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් පවසනවා.
අදාළ තැන්පතු සඳහා පොලී ගෙවීම් ලැබීමට පෙර ප්‍රකාශය (WHT අඩු කිරීමෙන් නිදහස් කිරීම ඉල්ලා සිටීම) ඉදිරිපත් කළ යුතු බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙම ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) අවශ්‍ය නොවන අතර එය (අදාල බැංකුව විසින් දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු තොරතුරු ඉල්ලීම අනුගත වීම මත) බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් පවසන්නේ.

වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක්! පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්!
දෙවුන්දර දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ධුරය සම්පත් කිරිගේට
රටම කැළඹූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කළ ඉල්ලීම
බියකින් හෝ අවිශ්වාසයකින් තොරව ලංකාවේ ආයෝජනය කරන්න! අශෝක රන්වල ජපන් බසින් විදේශ ආයෝජකයන්ට කළ ඇරයුම!
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
රාජ්‍ය සේවක වැටුප් සඳහා වසරකට රුපියල් බිලියන 900ක්
නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පහත වැටෙයි
ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම පවතින රෝගයක් ගැන අනාවරණයක්
අද දවසේ කාලගුණයේ සිදුවන වෙනස
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 223 දෙනෙකුට නව පත්වීම්! වෛද්‍යවරුන් 1,600ක් මේ මාසය අවසන් වීමට පෙර බඳවා ගැනේ!
රයිස් සහ කොත්තු සහ කෙටි කෑමවල මිල ඉහළට