Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වන්දනාවේ ගිය බස් රථයක් අනතුරකට ලක්වෙයි! 20කට අධික පිරිසක් රෝහලට!

11 months ago

මහනුවර අලදෙණිය බරිගම ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකුට අධික පිරිසක් තුවාල රෝහල් ගත කර තියෙනවා.

ඊයේ (12) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුව තිබුණේ අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදි.

අනතුරින් තුවලා ලැබූ පුද්ගලයින් බරිගම, නුවර සහ පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *