පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් සෑම සතියකට වරක්ම ප්‍රකාශයට පත් කරනු ලබයි.
ඒ අනුව මෙම ජුනි 02 වැනිදා සිට 08 වැනිදා දක්වා තෝරා ගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් නිවේදනය කර තිබෙනවා.
එම මිල පරාසයන් පහතින්,
1. තිරිගු පිටි රුපියල් 150.00 – රුපියල් 174.00
2. සුදු සීනි රුපියල් 215.00 – රුපියල් 238.00
3. පරිප්පු රුපියල් 258.00 – රුපියල් 278.00
4. අර්තාපල් (ආනයනික) රුපියල් 150.00 – රුපියල් 172.00
5. බී ළූණු (ඉන්දියා) රුපියල් 120.00 – රුපියල් 145.00
6. බී ළූණු (පකිස්ථාන) රුපියල් 100.00 – රුපියල් 117.00
7. රතු ළූණු (ආනයනික) රුපියල් 300.00 – රුපියල් 346.00
8. වියළි හාල්මැස්සන් (තායිලන්ත) රුපියල් 700.00 – රුපියල් 871.00
9. වියළි හාල්මැස්සන් (අනෙකුත්) රුපියල් 600.00 – රුපියල් 718.00
10. වියළි මිරිස් රුපියල් 580.00 – රුපියල් 643.00
11. බිත්තර ( සුදු ) – ඒකකයක් රුපියල් 27.00 – රුපියල් 30.00
12. බිත්තර ( දුඹුරු ) – ඒකකයක් රුපියල් 29.00 – රුපියල් 32.00
13. ටින්මාළු(දේශීය) – ටූනා – රුපියල් 425g 350.00 – රුපියල් 380.00
14. ටින්මාළු(දේශීය) – මැකරල් – රුපියල් 425g 350.00 – රුපියල් 420.00
15. ටින්මාළු(ආනයනික) – රුපියල් 425g 350.00 – රුපියල් 415.00
16. දේශීය කැකුළු සහල් – සුදු රුපියල් 200.00 – රුපියල් 220.00
17. දේශීය කැකුළු සහල් – රතු රුපියල් 205.00 – රුපියල් 220.00
18. දේශීය නාඩු සහල් – සුදු රුපියල් 210.00 – රුපියල් 230.00
19. බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත රුපියල් 800.00 – රුපියල් 960.00
20. සම්පූර්ණ යොදය සහිත කීරි පිටි 400g රුපියල් 940.00 – රුපියල් 1100.00
21. ලුණු රුපියල් 130.00 – රුපියල් 145.00

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්