ගාල්ල බන්ධනාගාරයට පිටතින් විසින් කරන ලද තහනම් භාණ්ඩ අයත් පාර්ලසලයක් නිලධාරින් සොයාගෙන තිබෙනවා.
බන්ධනාගාරය තුළ පිහිටි මුළුතැන්ගෙය පිටුපස රැඳවියන් ස්නානය කරන ජල ටැංකි පිහිටි ස්ථානයට එම පාර්සලය යම් කිසි පුද්ගලයෙකු විසින් විසි කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
එම පාර්සලයේ මත්පැන් යැයි සැකකළ හැකි දියර සහිත බෝතල් 03ක් සහ දුරකතන චාජරයක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පැවසුවා.
ජේලර්වරයෙකුගේ අධික්ෂණය යටතේ දියර සහිත බෝතල් තුන විනාශ කර තිබෙනවා.

වෙලේ සුදාගේ අභියාචනා පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය
රජය දැවැන්ත ව්‍යාපෘතියකට අත ගසයි
නව යුද හමුදා මාණ්ඩලික ප්රධානිවරයා රාජකාරී අරඹයි
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
මෙනින්ජයිටීස් බවට සැක සහිත රෝගීන් 237 ක්
ඉන්ධන මිල ගැන සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්
හෙට සිට කාලගුණයේ වෙනසක්
මීගොඩ දන්සලේ 6කට මරු කැඳවූ කැබ් රථ රියදුරුට අධිකරණයෙන් දුන් නියෝගය
බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට පහකින් ඉහළට
රුපියල බාල්දු වෙයි! ඩොලරය තවදුරටත් ඉහළ නගී!
අස්වැසුම අහෝසි කිරීමට රජයට යෝජනාවක්
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ