Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමි අපවත් වෙති

9 months ago

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුවේ ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදසිස් හිමියන් අපවත් වී තිබේ.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව උන්වහන්සේ ඊයේ(20) රාත්‍රියේ අපවත් වී ඇති බවයි සඳහන් වෙන්නේ.

අපවත්වන විට උන්වහන්සේ 67වන වියේ පසුවුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *