රඹුටන් ආහාරයට ගැනීමේදී සිදුවන අනතුරු සංඛ්‍යාව ඉහළයමින් පවතින බව වෛද්‍යවරුන් පවසනවා.
කුඩා දරුවන්ට රඹුටන් ලබාදීමේදී විශේෂ අවධානයක් යොමුකළ යුතු බවයි මාධ්‍ය හමුවකදී ඔවුන් අවධාරණය කළේ.
මේ අතර අද දිනයට යෙදෙන හිස සහ ගෙල ආශ්රිත පිලිකා දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව ද මෙම මාධ්‍ය හමුවේදී දැනුවත් කෙරුණා.
දුම්කොලින් / පුවකින් දුරස්වෙමු – මුඛ පිළිකාවෙන් වැළකෙමු යන තේමාවෙන් මෙම දිනය මෙවර සැමරෙනවා.

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් චීවරධාරීන් පිරිස රිමාන්ඩ්
මහින්දානන්ද පදනමේ දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට
දිස්ත්‍රික්ක 17කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
අද කාලගුණය
සංචාරක පැමිණීම පසු කළ කඩයිම
වෙසක් දන්සැල් ලියාපදිංචිය සඳුඳා සිට
සාපෙළ සිසුවෙක් දිය රකුසාට බිලි
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ හත් හැවිරිදි පුංචි වීරයා
අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණයට හේතුව හෙළිවෙයි
සජබය සහ එජාපය එක්වී හමාරයි – සජිත්ගෙන් ප්‍රකාශයක්
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි! ශ්‍රී ලංකාවට හිමි ස්ථානය මෙන්න!