Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රඹුටන් කද්දී පරිස්සමින්

9 months ago

රඹුටන් ආහාරයට ගැනීමේදී සිදුවන අනතුරු සංඛ්‍යාව ඉහළයමින් පවතින බව වෛද්‍යවරුන් පවසනවා.

කුඩා දරුවන්ට රඹුටන් ලබාදීමේදී විශේෂ අවධානයක් යොමුකළ යුතු බවයි මාධ්‍ය හමුවකදී ඔවුන් අවධාරණය කළේ.

මේ අතර අද දිනයට යෙදෙන හිස සහ ගෙල ආශ්‍රිත පිලිකා දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව ද මෙම මාධ්‍ය හමුවේදී දැනුවත් කෙරුණා.

දුම්කොලින් / පුවකින් දුරස්වෙමු – මුඛ පිළිකාවෙන් වැළකෙමු යන තේමාවෙන් මෙම දිනය මෙවර සැමරෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *