සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලක්මාල් වරුණ මධුරංග හෙවත් පරිප්පුවා ඇතුළු 7 දෙනෙකු පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දෙමටගොඩ ප්‍රදේශයේ ඊයේ (21) සිදු කළ වැටලීමක දී මෙම සැකකරුවන් අතඅඩංගුවට ගෙන ඇති
අතර, ඔවුන් ලග තිබී කඩු 3ක් සහ මන්නා පිහියක් ද පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට
ගනු ලැබුවා.
සැකකරුවන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් අතර ඔවුන්ට එරෙහි ව ඝාතන, පහරදීම් සහ පුද්ගලයින් බිය වැද්දීම යන චෝදනා පවතිනවා.

ඩෙංගු රෝගීන් 82,000ක්! අධි අවදානම් කලාප 175ක!
දැඩි ඇප කොන්දේසි මත ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු පිරිසට ඇප
ඩොලරයට අද හිමි වූ වටිනාකම
දිවයිනේ ප්රමුඛ පෙළේ ටියුෂන් ආයතන හිමිකරුවෙකු මත්ද්‍රව්‍ය සමග මාට්ටු
ශ්‍රී ලාංකිකයන්ට ඉන්දීය වීසා නිකුත් කිරීම ලිහිල් කෙරේ! දඹදිව වන්දනාකරුවන්ට නොමිලේ වීසා පහසුකම්!
පැය 24කට වඩා උණ තියෙනවා නම් බලන් ඉන්න එපා! සෞඛ්‍ය අංශවලින් උපදෙස්!
සියලුම රාජ්‍ය ආයතනවල අද සිට ඇරඹෙන විශේෂ සතිය
කාලගුණයේ දැනෙන වෙනසක්
මහා සඟ සමුළුව අද කොළඹදී
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්