2025 ආසියානු කුසලාන පන්දුවාර 20 තරගාවලියේ ‘බී‘ කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ පන්දුවාර 18.4 අවසානයේ කඩුළු 4ක් දැවියාමෙන් ලකුණු 171ක් රැස් කරමින්
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසු පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 169ක් රැස් කළා.
එහිදී, විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ Mohammad Nabi ලකුණු 60ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කල කුසල් මෙන්ඩිස් ලකුණු නොදැවී ලකුණු 74ක් රැස් කල අතර තරගාවලිය පුරා අති සාර්ථක ඉනිම් ක්‍රීඩ කළ පැතුම් නිස්සංකට මෙම තරගයේදී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 06ක් පමණයි.
කුසල් පෙරේරා ලකුණු 28ක් රැස් කල අතර, කමිල් මිශාර ලකුණු 4ක් රැස්කරා.
ඊට අමතරව නායක චරිත් අසලංක ලකුණු 17ක් ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 26 යි.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Mujeeb Ur Rahman ලකුණු 42 කඩුළු 1ක්, Mohammad Nabi ලකුණු 20 කඩුළු 1ක් ද දවා ගත්තා.

ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ
මාඔයේ ගිලී අතුරුදන් වූ සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ මළසිරුරු හමුවෙයි
රුමේෂ් තරංග ක්‍රීඩාවට සමුදෙන දිනය
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් හරහා නිල් වරෙන්තු
ගුරු විභාගයට පෙනී සිටි අයට විශේෂ දැනුම්දීමක්
අද සිට කාලගුණයේ වෙනසක්
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100%ක තීරුබදු
සෞදියේදී මරණ දඬුවම නියම වූ ලාංකික තරුණයාගේ මව හඬා වැළපෙමින් කළ ඉල්ලීම (වීඩියෝ)
රටම කම්පා කළ රිය අනතුරින් විදුහල්පතිට දිවි අහිමි වෙයි
කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්