සතොස අලෙවිසැල් ජාලය හරහා අලෙවි කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග හයක මිල අඩු කිරීමට
කටයුතු කර ඇති බව එහි සභාපති පසඳ යාපා අබේවර්ධන පවසනවා.
ඒ අනුව රුපියල් 430කට අලෙවි කළ දේශීය අර්තාපල් කිලෝග්‍රෑමයක් මේ වනවිට අලෙවි කෙරෙන්නේ රුපියල් 395කටයි.
සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 275කට සහ රතු පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 398කට අලෙවි කෙරෙනවා.
එසේම ආනයනික සුදු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 174කට සහ සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 220කට අලෙවි කෙරෙන අතර, කඩල කිලෝග්‍රෑමයක මිල රුපියල් 650ක් බව යි සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන කියා සිටියේ.


වාර්තා පොත් අලුත් කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
පොසොන් දන්සල් ගැන පොලීසියෙන් කළ දැනුම්දීම
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට
පොසොන් සතිය නිමිත්තෙන් දින 7ක් සුරාසැල් වැසෙන ප්‍රදේශ ලැයිස්තුව
විදුලි දුම්රියක යන්න ඔබටත් අවස්ථාවක් ලැබෙන ලකුණු! ගත් නවතම කැබිනට් තීරණය මෙන්න!
සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි
රජය අඩියක් පස්සට ගැනීමට තීරණය කරයි
අමෙරිකාවෙන් ලබා දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
ඉදිරි ඡන්දවලදී ඇඟිල්ල පාට කිරීම නවතී?
ෆවුසිට එරෙහි පෙත්සමක විභාගය අවසන්