වෙඩි ප‍්‍රහාරයකින් ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ මරණයට හේතුව, ගිනි අවියකින් එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා ඇති වූ හිසට සහ පපුවේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට සිදු වූ බරපතල හානි බව මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු විය.
විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් සභාපතිවරයාගේ හිසෙන් උණ්ඩ තුනක් සහ පපුවෙන් තවත් උණ්ඩ තුනක් ලෙස, මුළු උණ්ඩ කොපු හයක් ශරීරයෙන් ඉවත් කර, වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු පොලිස් නිලධාරීන් වෙත භාර දෙන ලදී.
මෘත දේහය එක්ස් කිරණ පරීක්ෂාවකට යොමු කිරීමෙන් පසුව වාර්තා ලබා ගැනීම නිසා, මෙම උණ්ඩ කොපු පහසුවෙන් සොයා ගැනීමට හැකි වූ බවට අධිකරණ වෛද්‍ය නිලධාරී මහතා ප්‍රකාශ කර තිබේ.
එල්ල වූ මාරාන්තික තුවාලවල ස්වභාවය අනුව, සභාපතිවරයා එම ස්ථානයේදීම මිය යන්නට ඇති බවට විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා අනුමාන කරයි.
අභාවප්‍රාප්ත සභාපතිවරයා සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් පවත්වන ලදී.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6-9 ශ්‍රේණිවල ඉගෙනුම් ක්රියාවලියෙහි වෙනස්කම් රැසක්! උගන්වනු ලබන විෂයන් හා එක් එක් විෂයෙහි සම්භාර අගයන් මෙන්න!
රියදුරු බලපත්‍ර ගාස්තුවේ වෙනසක්? මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්
තමිල්නාඩු – කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී
අණ නොතකා ධාවනය කළ ට්‍රැක්ටරයකට යාපනයේදී පොලිසියෙන් වෙඩි
සුළං සැරයි! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ත්‍රීරෝද රථ 2ක් ගැටී බිහිසුණු අනතුරක්! ගැබිනි මවක් ඇතුළු 4කට බරපතල තුවාල!
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට
ව්‍යාජ Whatsapp සමූහයක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
රත්මලානේ දී පොලීසිය වෙඩිතැබූ වෑන් රථය ගැන තොරතුරු හෙළිවෙයි
දැන් ඇල්ල වංගුවෙන් ගුවන්ගත වෙන්න පුළුවන්. අඩි දාහක් පහළින් මෙට්ට දැම්මා නම් සම්පූර්ණයි- වෛද්‍ය පාලිත රාජපක්ෂ
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රාථමික ශ්‍රේණි කාණ්ඩ කිරීමක්! උගන්වනු ලබන විෂයන් හා පාසල් පවත්වන වේලාව පිළිබඳ තොරතුරු මෙන්න!
සෙව්වන්දිට රට පනින්න බෝට්ටුව දුන් තැනැත්තාගෙන් හෙළිදරව්වක්