Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩොලරයේ විකුණුම් මිල රුපියල් 307 සීමාව ඉක්මවා යයි

55 minutes ago

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299.81ක් ලෙස සහ විකුණුම් මිල රු. 307.32ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ඊයේ දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව – රු. 300.20 – රු. 307.20

ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 297.25 – රු. 307.47

කොමර්ෂල් බැංකුව – රු. 298.38 – රු. 306.85

සම්පත් බැංකුව – රු. 300.75 – රු. 307.25

අමානා බැංකුව – රු. 301.65 – රු. 306.65

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *