පසුගිය සති කිහිපයේ අඛණ්ඩව ඉහළ ගිය රන් මිල මේ වන විට සීඝ්රයෙන් පහල බසිමින් පවතිනවා.
ඒ අනුව ඊයේ(23) දිනයෙන් අවසන් වූ සතිය තුළ රන් මිල රුපියල් 77,000කින් පහත බැසීම විශේෂත්වයක්.
දීපවාලී දිනයට පෙර ලෝක වෙළඳපොලේ රන් මිල වාර්තාගත අන්දමින් ඉහළ ගිය අතර කැරට් 24 රන් පවුමක මිල ගෙවුණු සතියේදී රුපියල් 410,000 දක්වා ඉහළ ගියා.
කෙසේ වෙතත්, ඊයේ දිනයේදී හෙට්ටිවිදීයේ රන් වෙළෙඳපොළෙහි කැරට් 24 රන් පවුමක මිල රුපියල් 330,000ක් ලෙස සටහන් වූ අතර, කැරට් 22 රත්‍රං පවුමක මිල සටහන් වුණේ රුපියල් 302,300ක් ලෙසයි.
ඒ අනුව ඊයේ දිනයේදී පමණක් තවත් රුපියල් 10,000කින් පමණ රන් මිල පහළ ගොස් තිබෙනවා.

ඩොලරයේ විකුණුම් මිල රුපියල් 307 සීමාව ඉක්මවා යයි
රජරට රැජින දුම්රියේ ගින්නක්
හිටපු ප්‍රබල මන්ත්‍රීවරයෙක් දිලිත් සමඟින් එක්වෙයි! ලොකු තනතුරකුත් පිරිනමයි!
මුහුදේ අඩුපීඩන කලාපය සුළිකුණාටුවක් වන ලකුණු
කාලගුණ දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් කළ ඉල්ලීම
2025 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට වැදගත් දැනුම්දීමක්
රට පුරා පැතිර යන රෝගයක් පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයේ නඩු තීන්දුව ප්‍රකාශයට දින නියම වෙයි
හිතුමතේ අක්කර ගණනින් ඉඩම් බෙදා ගත් හිටපු ලොක්කන්ගේ නම් ලැයිස්තුවක් එළියට
මාස 5ක් පුරා අපයෝජනයට ලක් වූ ඉන්දියාවේ වෛද්‍යවරියක් සියදිවි නසාගනී
ලොකු පැටීට ආධාර අනුබල දුන් කපුවාගේ, රුපියල් කෝටි 1000 ක් සංසරණය වූ තවත් බැංකු ගිණුම් 03 ක් සොයා ගැනේ
මිලියන ගණනක මුදලක් රටට ඉතිරි කරමින් යුද්ධ හමුදාවෙන් භාවිතයෙන් ඉවත්කළ රථ වාහන 76ක් නවීකරණය කර සේවයට එක්කරයි